Homeදෙපාර්තමේන්තුනියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය

නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය

Deputy Chief Secretary (Engineering Services)නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය මගින් පළාත් සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමේදි උපදේශක මටට්මේ අවශ්‍යවන ගොඩනැඟිලි, මාර්ග, වාරිමාර්ග, සැලසුම්, ඉදිකිරිම් කලමනාකරණය, තත්ව පාලනය හා නඩත්තුව සම්බන්ධ අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශ ලබාදීම හා නියාමනය කරනු ලැබේ.

 

 

 

 


මෙහෙවර

නවතම තාක්ෂණය තුළින් ඉංජිනේරුමය නිර්මාණය , ඉදිකිරීම් කළමනාකරණය, තත්ත්ව පාලනය හා පුහුණු කාර්යයන් සඳහා තාක්ෂණික උපදේශනයන් සැපයීම හා නියාමනය කිරීම

කාර්ය භාරය හා සේවාවන්

පළාත් සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී උපදේශක මටිටමේ අවශ්‍යවන ගොඩනැඟිලි, මාර්ග, වාරිමාර්ග, සැලසුම්, ඉදිකිරීම්, කළමණාකරනය, තත්වපාලනය හා නඩත්තුව සම්බන්ධ අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශ ලබාදීම හා නියාමනය කිරීම.

අරමුණු

  1. මධ්‍යම පළාත් සභාව යටතේ එන කර්මාන්තවල සැලසුම් හා ඉදිකිරීම් කටයුතු නියාමනය කිරීම
  2. මධ්‍යම පළාත්සභාවේ තාක්ෂණ කාර්ය මණ්ඩලයේ සැලසුම්කරණය, ඇස්තමේන්තු පිළියෙල කිරීම හා ඉදිකිරීම් කළමණාකරණය පිළිබඳ දැනුම වර්ධනය කිරීම
  3. 2012 දෙසැම්බර් මස සිට ඉංජිනේරුමය දෙපාර්තමේන්තු 03 ක් එකිනෙක සම්බන්ධ වන පරිදි වෙබ් අඩවියක් පිහිටුවීම මඟින් වඩා හොඳ තාක්‍ෂණීක තොරතුරු පද්ධතියක් ඇතිකිරීම

අප අමතන්න

නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (ඉංජිනේරුසේවා) කාර්යාලය,
ප‍්‍රධාන ලේකම් කාර්යාලය,
මධ්‍යම පළාත්සභා සංකීර්ණය,
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව.

නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (ඉංජිනේරුසේවා) +94 81 223 3725, +94 81 495 3281  ෆැක්ස් :- +94 81 223 3725
ව්‍යුහ ඉංජිනේරු +94 81 380 7415 +94 71 439 5141 ෆැක්ස් :- +94 81 223 3725

 

සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම 2018

supplier register

සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම 2018 Download PDF

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන

early childhood development programme

ලංසු කැඳවීම

ගැටඹේ ,පේරාදෙණිය සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානය Design and Build ක්‍රමය යටතේ ඉදිකිරීම

Contruction

රාජ්‍ය සේවා කළමනාකරුවන් පිළිබඳ විස්තර (ICT)

නඩත්තු කොන්ත්‍රාත්කරුවන්ගේ නාම ලේඛණය

මූල්‍ය රීති සංග්‍රහය 2008

විදේශ ශිෂ්‍යත්ව හා විදේශ පුහුණු වැඩසටහන්

scholarship program

Training Programs

Visitors

Today40
Yesterday103
This week269
This month1308
Total83766

Visitor IP : 54.167.44.32 Visitor Info : Unknown - Unknown බදාදා, දෙසැම්බර් 13 2017 05:36

Who Is Online

Guests : 28 guests online Members : No members online
Powered by CoalaWeb
Joomla templates by Joomlashine