Homeදෙපාර්තමේන්තුපළාත් භාණ්ඩාගාරයඅයවැය දෙපාර්තමේන්තුව

අයවැය දෙපාර්තමේන්තුව

The Department of Budgetපළාත් සංවර්ධනය උදෙසා අත්‍යාවශ්‍යවූත්, කාර්යක්‍ෂම වූත් මුල්‍ය සම්පත් භාවිතය පිළිබඳ වගකීම අයවැය දෙපාර්තමේන්තුව සතුවන අතර, සංවර්ධන උපායමාර්ගයන් කි‍්‍රයාත්මක කිරීමෙහිලා විධිමත් මුල්‍ය සම්පත් භාවිතය අතිශය තීරණාත්මක වේ.

 

 

 

 

 


අරමුණු හා ක‍්‍රියාකාරකම්

ඵලදායි සම්පත් වෙන් කිරීම ප‍්‍රවර්ධනය කිරීම

    1. විශ්වාසනීය අයවැයක් සැලසුම් කර කි‍්‍රයාත්මක කිරීම

      1. පළාත් වැඩසටහන් සඳහා ප‍්‍රමාණවත් අරමුදල් සැපයීම
      2. අයවැය කි‍්‍රයාත්මක කිරීමේ උපකරණ පිළිබඳ වැඩමුළු පැවැත්වීම
      3. ප‍්‍රතිපාදන වෙන් කිරීම තහවුරු කිරීම
      4. වියදම් වැළැක්වීමට කි‍්‍රයාමාර්ග ගැනීම
      5. පළාත් කි‍්‍රයාත්මක සැලැස්ම සඳහා සහායවීම සහ නියාමනය කිරීම
      6. අයවැය, පළාත් ප‍්‍රමුඛතාවයන් සමග සමපාත වන බවට සහතික වීම
      7. සියලු අරමුදල් වෙන් කරන ලද බවට සහතික වීම
      8. අවශ්‍යතාවන් අනුව දෙපාර්තමේන්තුව අයවැය ඉදිරිපත් කිරීමේදී නියාමනය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
      9. අයවැය චකී‍්‍රය කි‍්‍රයාවලියේ නියම කර ඇති පරිදි දෙපාර්තමේන්තු විසින් අයවැය කාලරාමු පිළිපැදීම තහවුරු කිරීම.
    2. පළාත් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම

      1. අනෙකුත් පළාත් අමාත්‍යාංශ සමඟ සහයෝගීතාවයෙන් යුක්තව නව කාර්යයන් සකස් කොට කි‍්‍රයාත්මක කිරිම
      2. රාජ්‍ය මුල්‍ය සැලැස්ම කෙරෙහි මතුවිය හැකි බලපෑම පිළිබඳව සාමුහිකව සොයා බැලීම
    3. ඵලදායි සහ ප‍්‍රතිචාරි පළාත් සභා සේවයක් ප‍්‍රවර්ධනය කිරීම

      1. වැඩසටහන් අනුව විධිමත් වියදම් කිරීම් අවස්ථා හඳුනාගැනීම සහ සංවිධානය කිරීම
      2. සමාලෝචනයක් ඔස්සේ වැඩ සටහන් කි‍්‍රයාත්මක කිරීම
    4. පළාත් වියදම්, ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය මූලික පළාත්  රාජ්‍ය සේවය සහ දිගුකාලීනව පවත්නා ප‍්‍රතිඵලයන් ලබා දෙන්නාවූ ක්‍ෂේත‍්‍රයන් වෙත යොමුකිරිම

      1. පළාත් ව්‍යාපාර සැලසුම්කරණය සහ සම්පත් වෙන් කිරීමේ අවශ්‍යතා සමලෝචනය කිරීම
      2. ප‍්‍රමුඛතාවන් අනුව සම්පත් ලබා දීම

සැපයුම් කරුවන්ගේ ලේඛනය 2017

supplier register

සැපයුම් කරුවන්ගේ ලේඛනය 2017 Download PDF

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන

early childhood development programme

ලියාපදිංචි කිරීම සහ ශ්‍රේණිගත කිරීම

ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවකු, නඩත්තු කොන්ත‍්‍රාත්කරුවකු ලෙස ලියාපදිංචි කිරීම සහ ශ්‍රේණිගත කිරීම 2017

Contruction

රාජ්‍ය සේවා කළමනාකරුවන් පිළිබඳ විස්තර (ICT)

මූල්‍ය රීති සංග්‍රහය 2008

විදේශ ශිෂ්‍යත්ව හා විදේශ පුහුණු වැඩසටහන්

scholarship program

Training Programs

Visitors

Today24
Yesterday133
This week157
This month3247
Total53788

Visitor IP : 54.204.211.128 Visitor Info : Unknown - Unknown අඟහරුවාදා, මාර්තු 28 2017 04:15

Who Is Online

Guests : 13 guests online Members : No members online
Powered by CoalaWeb
Joomla templates by Joomlashine