පාලන අංශය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන
2022 February 02
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) අංශයේ සුබසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුරක් 2022 පෙබරවාරි 02 වන දින ප්‍රධාන ලේකම කාර්යාලීය පරිශ්‍රයේදී පැවැතිවිනි.