ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන
2022 June 06
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් සදහා වු ව්‍යාපෘති කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහනක් පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේදී 2022 ජූනි 06 වන දින පැවැත්විණි.

පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පායකත්වය නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ) සමිත දුනුකේපොත මහතා විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ පුහුණු අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියද සහභාගී විය.