සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
සෞඛ්‍ය අමාත්‍යංශය
මධ්‍යම පළාත් සභාව
දුරකථනය
812223528
ෆැක්ස්
812217128
ලිපිනය
අංක 615, විලියම් ගොපල්ලව මාවත, මහනුවර
විද්‍යුත් තැපෑල
cpcssd1@gmail.com
වෙබ් අඩවිය
https://www.socialproba.cp.gov.lk/
මධ්‍යම පළාත තුල වෙසෙන කායික, මානසික හා සාමාජීය වශයෙන් අවාසි සහගත තත්ත්වයන්ට පත් වූ ජනතාව සමාජ සංවර්ධනයට දායක කරවීමට අවශ්‍ය මූල්‍ය, භෞතික හා තාක්ෂණික සහාය ලබාදී අනෙකුත් ජනතාව සමග සාධාරණත්වයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මූලික අරමුණයි