රාජ්ය නිලධාරීන්ගේ සුපිලිපන්න භාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ශ්රී ලංකාව තුල නිර්මාණය කිරීමේ අත්යවශ්ය වැදගත්කම කෙරෙහි රජයේ ප්රමුඛතම අවධානය යොමුව ඇත. ශ්රී ලංකාවේ රාජ්ය අංශය තුල දූෂණය මැඩලීමේ ක්රියාවලියේ ප්රධාන මුලපිරීමක් ලෙස රාජ්ය අංශය පුරා විනිවිදභාවය, වගවීම,සහ සුපිලිපන්න භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර රජයේ සේවාවන් සියළුම පුරවැසියන් හට ඵලදායී ලෙස සැපයීම සඳහා සියළුම රජයේ අමාත්යංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුල අභ්යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit - IAU) පිහිටුවා ඇත.
අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණු
අභ්යන්තර කටයුතු ඒකකයේ වගකීම් සහ කාර්යයන්
මධ්යම පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින්
අභ්යන්තර කටයුතු ඒකක ප්රධානී
සුජානි ආර්. විජේතුංග මිය. - නියෝජ්ය ප්රධාන ලේකම් (පාලන)
සාමාජිකයින්
මධ්යම පළාත් ප්රධාන ලේකම් කාර්යාලයෙන් සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් හෝ මධ්යම පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සම්බන්ධව අල්ලස් හෝ දූෂණ සම්බන්ධ පැමිණිල්ලක් වේ නම් පහත ක්රමවේදය ඔස්සේ මධ්යම පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය වෙත ඔබගේ පැමිණිල්ල යොමු කල හැක.

මාර්ගගත ක්රමයට පැමිණිලි යොමුකිරීම සඳහා සබැඳිය - https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form
ප්රධාන ලේකම් කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් සහ පැමිණිලි, අභ්යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.
| සම්බන්ධීකරණ නිලධාරියා | නිශාන්ත කරුණාතිලක මහතා, නියෝජ්ය ප්රධාන ලේකම් (පාලන) |
| ලිපිනය | අභ්යන්තර කටයුතු ඒකකය, ප්රධාන ලේකම් කාර්යාලය, පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ. |
| දුරකථන අංකය | 081 4953245 |
| Whatsapp අංකය | 077 3554943 |
| විද්යුත් ලිපිනය | iaucsocp@gmail.com |