warning
English translation not available
ගයමු අපි සෞන්දර්යාත්මක වැඩසටහන
2022 November 09
...
© Central Province Media Unit
warning
English translation not available

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ගායන කුසලතා එළිදැක්වීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් මස 09 වන දින පල්ලෙකැලේ මධ්‍යම පළා්ත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පළාත් මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මෙහෙයවීම පළාත් මාධ්‍ය නිලධාරී නිමල් මහවත්ත මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) සම්ත දුනුකේපොත මහතා සිදුකරන ලදි.