ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලංගකෝන් මහත්මිය අද දින (23) පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.