warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை
චරිතා ඉලංගකෝන් මහත්මිය නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුරෙහි රාජකාරි ආරම්භ කරයි
2023 June 23
...
© மத்திய மாகாண ஊடக அலகு
warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකෝන් මහත්මිය අද දින (23) පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.