නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය
ප්‍රධාන ලේකම් කාර්යාලය
මධ්‍යම පළාත් සභාව
දුරකථනය
812233725
ෆැක්ස්
812233725
ලිපිනය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා), පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
dcscpeng@gmail.com
පළාත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදි ඒ හා සම්බන්ධ ගොඩනැඟිලි, මාර්ග, වාරිමාර්ග ඇතුළු සියළු ඉදිකිරීම් සැලසුම් කිරීම, කලමනාකරණය, තත්ව පාලනය හා නඩත්තුව සම්බන්ධ අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශ ලබාදීම හා නියාමනය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉංජිනේරු සේවා කාර්යාලය මගින් සිදුකරනු ලැබේ