නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) කාර්යාලය
ප්‍රධාන ලේකම් කාර්යාලය
මධ්‍යම පළාත් සභාව
දුරකථනය
812424698
ෆැක්ස්
812424692
ලිපිනය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
paymentscheifsecretary@yahoo.com
වෙබ් අඩවිය
http://www.cs.cp.gov.lk/
පළාත් අමාත්‍යාංශයන් සඳහා උපායමාර්ගික මුල්‍ය සහාය ලබාදීම මෙන්ම, මුල්‍ය සම්පත් පවත්වාගැනීම තුළින්, මධ්‍යම පළාත තුළ අපේක්‍ෂිත සමාජ, ආර්ථික සහ පාලන අභිමතාර්ථයන් සාක්‍ෂාත් කර ගැනීම පළාත් භාණ්ඩාගාරයේ සුවිශේෂී භූමිකාවයි. තවද, පළාත් ණය ලබාගැනීම් හා මුල්‍ය අවශ්‍යතා මෙන්ම බැංකුකරණය සහ මුදල් කළමනාකරණයට අදාළව කටයුතු සිදුකෙරන අතර, මෙම සේවාවන් සියලුම අමාත්‍යාංශයන් තුළ ව්‍යාප්තව පවතී